
The ABHIMANA Workers Union launched their website at Ramada Hotel Colombo. Prasantha Lal De Alwis, Chief Commander President Counsel, graced…
Abhimana – NUTQW Sri Lanka – National Union for Trans and Queer Workers
මෙම සංගමය, ශ්‍රී ලංකා නාවිකයින්ගේ සංගමයේ සහය ඇතිව ශ්‍රී ලංකාවේ ජිවත්වන විවිධ ලිංගික නැඹුරුතාවයන් සහ ස්ත්‍රී පුරුෂ සමජභාවී සුළුතර ප්‍රජාවගේ නියෝජනයෙන් වැඩ කරන ලිංගික සුළුතර ප්‍රජාව සඳහා ආරක්ෂාකාරී හා හිංසනයෙන් තොර අභිමානයකින් යුතු වැඩ ලෝකයක් නිර්මාණය කිරීම අරමුණූ කරගෙන නිර්මාණය කරන ලද්දකි. පර්යේෂණවලින් පෙනී යන්නේ බොහෝ LGBTIQA+ කම්කරුවන් විෂමතාවාදී සේවා ස්ථානවල අපකීර්තියට, වෙනස් කොට සැලකීමට සහ ප්‍රචණ්ඩත්වයට මුහුණ දෙන බවත් ඔවුන්ගේ විෂමලිංගික සගයන්ට මුහුණ දීමට සිදු නොවන බාධක රැසකට මුහුණ දීමට සිදු වන බවයි.

The ABHIMANA Workers Union launched their website at Ramada Hotel Colombo. Prasantha Lal De Alwis, Chief Commander President Counsel, graced…

In a historic move, the Government has given its approval for the establishment of a trade union by the LGBTIQA+…

The Abhimana convened a strategic planning meeting with its board and task force members to delve into the rich history…
අප සමග යාවත්කාලීනව සිටීමට ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන සමාජ මාධ්‍ය සමග සම්බන්ධ වන්න.
සෙසු සාමාජිකයන් සමඟ සම්බන්ධ වන්න, ඔබේ අත්දැකීම් බෙදාගන්න, අර්ථවත් සාකච්ඡාවන් ආරම්භ කරන්න, ප්‍රයෝජනවත් ප්‍රතිපෝෂණ ලබා ගන්න, LGBTQIA+ වෘත්තිකයන්ගේ වෘත්තිය මට්ටම් නංවාලන සුරක්ෂිතකරන ජාලයක කොටස්කරුවෙකු වන්න.